රජය, රාජ්‍ය ගොඩනැගිලි සඳහා සූර්ය බල පද්ධති ස්ථාපනය සඳහා රුපියල් මිලියන 350 ක මුදල් ප්‍රතිපාදන වෙන් කරයි. වැඩි විස්තර
බලශක්ති ඉල්ලුම් කළමනාකරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකාය විසින් පාරිභෝගිකයින් මිලියන 3 කට LED බල්බ මිලියන 10 ක් ඛෙදාදිමේ වැඩසටහනක් ආරම්භ කරයි වැඩි විස්තර
මිලියන 10 ක LED ඛෙදාහැරිම සඳහා වන ටෙන්ඩර් කැඳවීම 2017 අගෝස්තු 8 වන දින ආරම්භ වූ අතර 2017 නොවැම්බර් 8 වන දින අවසන් විය. වැඩි විස්තර
මෙම වැඩසටහන 2017 දෙසැම්බර් මස දියත් කිරිමට නියමිතය. වැඩි විස්තර
“ගෘහස්ථ අංශය සඳහා හරිත මාර්ගෝපදේශ සංග්‍රහය මඟින් නිවාස ඉදිකිරිමේදී බලශක්ති සංරක්ෂණය හා පුනර්ජනනීය බලශක්ති භාවිතය සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කෙරේ.වැඩි විස්තර
සිතුවම් නිර්මාණ හා නිර්මාණාත්මක කෙටිවැකි තරඟාවලියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග හා සම්මාන ප්රදානෝත්සවය හා චිත්‍ර ප්‍රදර්ශනය 2017 සැප්තැම්බර් 21 දින ඊඵෂක්ය හීදි පැවැත්විණ. වැඩි විස්තර
රාජ්‍ය අංශයේ බලශක්ති කළමනාකරණ නිලධාරින් දැනුවත් කිරිමේ වැඩමුළුවක් 2017.05.23 දින BMICH හීදි පැවැත්විණ. වැඩි විස්තර